ක්ලාන්තය
ක්ලාන්තය ඇති වීමේ රෝග ලකෂණ, නිමිති සහ ප්‍රතිකාර
මූලික කරුණු
බිම ඇදගෙන වැටීම සහ ඉතා කෙටි කාලයකට සිහිය නොමැතිවීම
සම දුර්වල වීම හෝ සුදුමැලි වීම, සීතල වීම හෝ ඇලෙන සුලූ ගතියෙන් යුක්තවීම
නාඩි වැටීමේ වේගය අඩුවීම රෝගියා සුවවන විට මෙම නාඩි වැටීම නැවත වේගවත් වේ.
රෝග ලක්ෂණ සහ නිමිති.
ඉලක්කය
මොළයට රුධිර සැපයුම ලබාදීම වැඩි දියුණු කිරීම සහ රෝගියා ව සැනසීම
ප්‍රතිකාරය
තක්සේරු කිරීම සහ යම් ප්‍රමුඛතාව දිය යුතු තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම
රෝගියා දිගාකර ඉතා ප්‍රවේශමෙන් පාද ඔසවා ආධාරකයක් මත තැබීම



