විෂබීජ බෝවීම වැලැක්වීම

 

විෂබීජ බෝවන ක්‍රම
විෂ බීජ බෝවීම අඩු කරගන්නා ක්‍රම

ශාරීරික ස්පර්ශය

අත් මගින්
සිප ගැනීම මගින්
මිත්‍රත්ව සම්බන්ධතා
ශාරීරික ශ්‍රාවයන්
නරක් වූ ද්‍රව්‍ය

අත් සෝදන්න

ආරක‍ෂිත අත් ආවරණ පළදින්න

විෂබීජ බෝවන ක්‍රම ලෙස සලකන මිත්‍රත්ව/
සමාජ සිපගැනීම් වලින් මිදෙන්න.

ආරක‍ෂිත ලිංගික ක්‍රම

ශරීර ස්‍රාවයන් ප්‍රවේශමෙන් ඉවත් කිරීම

මතුපිට රෝග බීජ බැහැර කිරීම

අදාළ අය සඳහා ඒ පිළිබඳ අධ්‍යාපනය ලබා දීම

නිතිපතා පිරිසිදු කිරීම

ජලයෙන් සේදීමට පෙර වැසිකිළි දොර පියන් වැසීම

අත් සේදීම

ආරක‍ෂිත ආහාර ද්‍රව්‍ය ය හොඳින් පිළියෙල කිරීම

දේශීය ක්‍රම පිළිපැදීම

සෑම තුවාලයක්ම රෙදි කඩකින් ආවරණය කිරීම


විෂ බීජ මුදා හැරීම

නාසය ආඝ්‍රාණය කිරීම
කැස්ස
කෙළ ගැසීම
වැසිකිළි හේදීම
අත්කර ගැනීම

අත් මගින්
ආහාර මගින්
රෝග බීජ ශරීර ගත වීම

තියුණු තුවාල
හපා කෑම

 

විෂබීජ බෝවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ

පහත සඳහන් මාර්ගෝපදේශ පිළිපැදීම මඟින් විෂබීජ පැතිරීම වළක්වා ගත හැක. පහසුකම් තිබේ නම් ඔබගේ අත් හොඳින් හෝන්න.

ඔබගේ අත් ගලායන උණු ජලයෙන් සේදිය යුතු නමුත් එම ජලය ඔබ ව හුමාලයෙන් දවන තරම් උණුසුම් නොවිය යුතු ය.

ඔබ විසින් සාමාන්‍යය දියරමය සබන් පාවිච්චි කළ යුතු ය. පොදුවේ පාවිව්චි කරන සබන් මගින් අහිතකර බැක්ටීරියා පැතිරවිය හැකි ය.

ඕනෑම රෝගියෙකුගේ කටයුතු සිදුකිරීමෙන් පසු ව ඔබ විසින් මිනිත්තු 1-2 පමණ කාලයක් ඔබගේ අත් සේදිය යුතුය.

ඔබට ඕනෑම ශරීර ශ්‍රාවයක් ස්පර්ශ වීමක් සිදුවූයේ නම් ඔබගේ අත් සෝදනු ලැබූ බවට තහවුරු වන්න.

ඔබ විසින් අපද්‍රව්‍ය ඉවත් කරන අත්මේස් නිතරම හැකිනම් රැගෙන යා යුතු අතර ප්‍රතිකාර ලබා දෙන විට ඒවා පාවිච්චි කරන්න.

අත්මේස් නොමැති නම්, රෝගියාගේ තුවාල ඔහුට ම ආවරණය කරන ලෙස හෝ නැති නම් ඔබගේ අත් පිරිසිදු ප්ලාස්ටික් කවර මගින් ආවරණය කර ගන්න.

ඔබගේ අත්වල යම් කැපීම් හෝ සීරීම් ඇත් නම් ඒවා ජලය උරා නොගන්නා රෙදිවලින් ඒවා ආවරණය කර ගන්න.

රෝගියාගේ තුවාල හෝ තුවාල ස්පර්ශ වී ඇති රෙදි කැබලිවල කොටස් ස්පර්ශ කිරීමෙන් වලකින්න.

ඔබ රෝගියාට ප්‍රතිකාර කරමින් සිටිය දී රෝගියාගේ තුවාලය වෙතට ස්වසනය කිරීම, කැස්ස, හෝ ආඝ්‍රාණය කිරීම නොකළ යුතු ය.

ඔබගේ සිරුර වීදුරුවකින් හෝ යම් තියුණු දෙයකින් විදීම හෝ කැපීමනොකර සිටීමට උනන්දු විය යුතු ය.

රුධිරය සහිත වෙලූම් පටි හෝ කුණු කසල සහිත ද්‍රව්‍යය ඔබ විසින් නිවැරදි ආකාරයට බැහැර කිරීම සඳහා (සාමාන්‍යයෙන් පිළිස්සීම) සැලකිලිමත් විය යුතුය.

ප්‍රථමාධාර ක්‍රමවේද නවීකරණය කිරීම සදහා හෝ අනෙකුත් ප්‍රථමාධාර පුහුණුකරුවන් සමග සම්බන්ධ වීම සඳහා පහත දැක්වෙන විද්්‍යුත් ලිපිනයන් ප්‍රයෝජනවත් වනු ඇත.