අවස්ථා කළමණාකරණය
මූලික කරුණු
ප්‍රථමාධාරකරුවකුගෙන් බලාපොරාත්තුවන දෑ
ප්‍රථමාධාරකරුවෙකුගෙන් බලාපොරොත්තු වන සේවය සීමා සහිත බව දැනගෙන සිටීම වැදගත් ය.
ඕනෑ ම අවස්ථාවක ඔබට හැකිදේ උපරිම අයුරින් ඉටු කළ යුතු ය. ප්‍රවීන වෛද්‍යවරයෙකුට අංග
සම්පූර්ණ නවීන රෝහලකින් පවා ලබා ගත නොහැකි දේ ඇත. ඔඛෙන් ආශ්චර්යයන් බලාපොරොත්තු
නොවන අතර ජීවිත අවදානම ගැන නොතැකීමක් ද ඔබගෙන් අපේකෂා නොකෙරේ.
ප්‍රථමාධාරකරුවකු වශයෙන් ඔබගේ ඉලක්කය විය යුත්තේ......?
වීඩියෝ 1 - තුවාලකරුගේ තත්වය නිරික්ෂණය කිරීම
වීඩියෝ 2 - තුවාලකරුගෙන් ප්‍රශ්න ඇසීම
වීඩියෝ 3 - ආධාර ලබාගැනීමට කෑගැසීම


